ads
News
Loading...

වීඩියෝ දාන අය හින්දා විදවන ගැහැණුන්ගෙ හෘද ස්පන්දනය ගැන මම අත්දැකීම් ලබනවා


 සබ්ක්‍රයිබ් වැඩි කරගන්න ලෝචිම කරපු දෙයක්ද?

මෙි වැඩෙි කල කෙනා ඇත්තටම කවුද ?


ලිංගිකත්වය කියන්නෙ මනුස්සයන්ට විතරක් නෙවෙයි සත්වයන්ටත්  පොදු කාරණාවක්.මෙය ඉස්මතු කරගනිමින්  ලොව සියලු දේ ඉදිරියට යන්න පටන්ගත්තෙ අද ඊයක නම් නෙවෙයි.මෙි කාතව මෙි විදියට ලියන්න හිතුවෙ ඊයෙ දවසේ ඒ කියන්නෙ සැප්තැම්බර් 2 දා එලියට ආපු වීඩියෝවක් නිසා.
    ⁣යූ ටියුබ් ආර්ටිස් කෙනෙක් වගේම ටික් ටොක්  කරන ලෝචනා ජයකොඩ්ගෙ ලිංගික ක්‍රියාකාරකමක් යැයි සදහන් කරමින් වීඩියෝව ශෙයා වුනා.ලෝචනා ජයකොඩි Zumba පුහුණුකාරිනියක් වගේම තමන්ගෙ දක්ෂතා අතරින් ඉදිරියට ආපු කෙනෙක් .වීවීයෝව ගැන අැය පල කලේ මෙහෙම අදහසක්


   
   ඒ කතාව ලෝචනාගෙ පැත්තෙන්නෙ.අපි කතාව මෙි විදියට කියනව.එයා කියන විදියට ඒ වීවීයෝව ඇයගෙ නොවෙි නම් ඒක එක්කො ඇගේ youtube චැනල් එක rich කරගන්න කරපු දෙයක්.අපි කිව්වොත් මාකටින් උගුලක්.
    අගෝස්තු 27 වෙනිදා දාපු වීඩියෝවට ආපු රිච් එක වගේම චැනල් එක තවමත් ලක්ෂය සීමාව පැන්නුවෙ නැති එකට පිළියමක් විදියට මෙික ලෝචිගෙ අනුදැනුමෙන්ම කලා නම් ලංකාවෙි අය තමන්ගෙ රසිකයන්ට ඇය කරල තියෙන්නෙ වැරැද්දක්.මොකද අපේ රටෙි අය සෙක්ස් පැත්ත ගොඩක් බලනව කියල ඩිජිටල් කරන එයාලා හොදට දන්නව. 
        අනිත් කතාව ඇත්තටම ලෝචිට එහෙම දෙයක් කවුරු හරි කලා නම් ඒ පිරිමියා සිතිය යුතුයි තමන්ගෙ මව ,සහෝදරිය ගැහැණියක් බව.
 ඒක ලෝචිට කරපු වැරැද්දක්.
       පහුගිය වසර කිහිපය තුල i cloude හැක් කරල නිලියො කිහිපදෙනෙක්ගෙම පෞද්ගලික වීඩියෝ වගේම පින්තූර එළියට ආව මතකනෙ.කොහොම වුනත් වෙච්ච හෝ කල වැඩෙි වැරදි බවයි ගොසිප්ලන්තය අපිට කියන්න තියෙන්නෙ.ඒ වගේම මෙි දේ  ලෝචි කරපු දෙයක් ද නැත්නම් කරපු කෙනා ගැනත් විස්තර ලැබුනු සැණින් අප ඔබව දැනුවත් කරනවා.
   
ලෝචිගෙ වීවීයෝව තුල ඇදන් හිටපු ජාතියෙ ඇදුමකින් ඇය සැරසී ඇති අයුරු 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :