ads
News
Loading...

සිනමාව කළඔන්න ජීවා පටන්ගත්ත හැටි

       ජීවන් කුමාරතුංග අධ්‍යක්ෂණය කරන මුල්ම චිත්‍රපටිය ජීවා පිළිබදව මාධ්‍ය හමුව පසුගියදා ක්‍රිංස්බරි හෝටලයේදී පැවැත්වුනු අතර ඒ සදහා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ගණනාවක් ද සාභාගි විය.
    තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි පියුමාලි සහ ඉසුරු බණ්ඩාර නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටිය සිනමාව තුල තවත් ගමනක ආරම්භයක් බව විචාරකයන් පවසයි.
             ජීවන් කුමාරතුංග,ක්ලීටස් මෙන්ඩිස්,කැලුම් ආර්යයන්,මීනා කුමාරි ,සංගීතා වීරරත්න,දර්ශන් දර්මරාජ් මෙහි චරිත නිරුපනය කරයි.









Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :