මෙි වන විට හදිසි අනතුරක් නිසා රෝහල් ගතව ඇති කුමාර රනේපුර වෙනුවෙන් සල්ලි එකතුකරන්න ගිය දිල්කි මිහිරාජි ට විරුද්ධ ව කුමාරගේ දියණිය ඔහුගේ මුහුණු පොතේ පල කරඇත්තේ එය දැනුවත් කරන ලෙසයි.
දිල්කි මීට පෙරත් නිර්මාණ කිහිපයකම මෙලෙස ප්‍රශ්න ගණනාවක් ඇති කරගත් කෙනෙක්. කෙනෙකුගේ විපතේදී මෙවන් වංචනික දේ කරන අයගෙන් වැලකී සිටින ලෙස ගොසිප්ලන්තය අවධාරණය කරනවා.
![]() |
දිල්කිගේ පෝස්ට් එක |
![]() |
දිල්කි මිහිරාජි |
0 Comments :
Post a Comment