ads
News
Loading...

ශර්මි කුමාර්ගේ ගණිකා නිවාසය වලානෙන් වටලයි


      පසුගිය යහපාලන ආණ්ඩු සමය තුල ගණිකා ජාවාරම සහ සමලිංගික ජාවාරම ආදිය යහමින් කරගෙන  ගොස් ඇති අතර ⁣නව ජනපතිවරයා මෙම ජාවාරම් වලට තිත තැබීමට කටයුතු කිරීම යහපත් කාරණාවකි.
    කුඩා දරුවන් පවා නොමඟ යවමින් සමාජ ජාලා තුල විකෘති මානසික තත්වයක් පෙන්නුම් කල ශර්මි කුමාර්ගේ ඇලකන්දේ පිහිටි ශරීරාගාරය අද වලාන විශේෂ විමර්ශන ඒකකය විසින් කඩා පැන තිබෙනවා.එහිදි ඇය තිස්දහස ගානේ මුදලකට කාන්තාවන් දෙදෙනෙකු විකිණීමට සූදානම් වී ඇති අතර එහිදී ඇයව ඔත්තුකාරයන් විසින් අල්ලාගෙන ඇත.
    අත්වඩංගුවට ගන්නා විට ඇගේ ශරීරාගාරය තුල තිබී ලිංගික උත්තේජන දනවන උපකරණ ගණනාවක් ඇති අතර ඇය එයද ව්‍යාපාරයක් ලෙස කරගෙන කරගෙන ගොස් ඇත.මෙි අතර ඇගේ ගණිකා ජාවාරමට සම්බන්ධ එජාප ක්‍රියාකාරී  දේශපාලනයෙහි නිරත වුනු අයෙක් පිළිබඳවද  කතාබහක්ද වනවා.
    රට නැංවීමෙි වැඩපිලිවෙල තුල ගණිකා ජාවාරමෙහි නිරත තවත් නිලියන් ගණනාවක්ම මෙන්ම සැලුන් පවත්වාගෙන එම ජාවාරම සිදුකරන කොළඔ ස්ථාන කිහිපයක් ගැනම පොලිස් ඇස  යොමු වීමට නියමිතයි.
   ශර්මි කුමාර් නිසා මීට පෙර ප්‍රියන්ත මන්සිළු නමැති නළුවාගේ ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙි රැකියාව අහිමි වූයේද වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් කිරීමට ගොස් එහි නිවස අයිතිකාර පාර්ශවය ඒ ගැන පොලීසියට දැනුම් දීම නිසයි.

     පත්වී කෙටි කලකින් රට තුල සිදුකරගෙන යන දූෂණ ,ජාවාරම් සෙවීමෙි ක්‍රියාවලිය නිසා ජනපති පිළිබදව බොහෝ පාර්ශව සෑහීමකට පත්වන බව සදහන් වනවා.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :