ads
News
Loading...

ගල්කිස්සෙ වෙරලෙ හිටියෙ කා එක්කද?


   ඔිෂධී හිමාෂා එහෙමත් නැත්නම්  කොයි කවුරුත් දන්න අදුනන ආශාවරී ගැන හැමෝම හෙල්ලිලා යන කතාවක් ගොසිප්ලන්තයට ආරංචි වුනා.ඒ ඔිෂධී ක්ෂේත්‍රයේ තවත් රංගන ශිල්පියෙක් සමඟ ගල්කිස්සෙ වෙරලෙ රැය පහන් වනතුරු නැටුම් නටමින් සිටි බවයි.මෙි පිලිබදව ගල්කිස්ස ප්‍රධාන තරු හෝටලයක තරුණයෙක් අප වෙත එවා තිබූ වීඩියෝ පටයක් ද ඇත.
      මුල් කාලයේ මොඩ්ලින් හරහා  මියුසික් වීඩියෝ ගණනාවකට පැමිණි ඔිෂධී තමන් ⁣ගැන සියලු විස්තර සඟවා ජීවත්වන්නියක් වුවත් ඇයගේ මෙි රහස පිළිබදව දැනගැනීමට අප ඇයට ඇමතුමක් ලබා දුන්නද එය ක්‍රියා විරහිත කල ඇත.වගකිවයුතු මාධ්‍යයක් ලෙස මෙි ගැන ඇයගෙන් දැනගැනීමට අපට අයිතියක් ඇති අතර වැඩිදුරටත් විස්තර පසුව  ගොසිප්ලන්තය වෙතින් ඔබට වාර්තා කරන්නෙමු.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :