ads
News
Loading...

සිංහල කොල්ලෙක්ගෙ විවාහ යෝජනාව පිළිගත් ෆාතිමා


  ස්වර්ණවාහිනී නාලිකාවෙි නිවෙිදක මධුෂාන් ⁣ද සිල්වා සහ එහි සේවය කරන නිවෙිදිකා ෆාතිමා නස්රින් අද විවාහ දිවියට එලඔුනා.පාස්කු ප්‍රහාරය කාලයේ මුලින්ම බුර්කාවට විරුද්ධ ව කතාකල එකම මුස්ලිම් කාන්තාව වූයේද ෆාතිමා වීම විශේෂත්වයක්.එහිදී ඇය එදා මෙලෙස ප්‍රකාශ කලා.

  " සිංහල කොල්ලෙක්ගෙන් විවාහ යෝජනාවක් ආවොත් භාර ගන්නවා " 






  මෙි වගේ පුවත් නිතරම කියවන්න  ෆේස් බුක් එකේ  ගොසිප්ලන්තය අපිව ලයික් කරන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :