ads
News
Loading...

ගොසිප් සයිට් ජරාම කොටස් මාකට් කරනව


   ගොසිප් වෙබ් අඩවි කුණු පමණක් මාකට් කරන බව ජනිත් වික්‍රමගේ පවසනවා.ජනිත් තම උපන්දිනය වෙනුවෙන් ජනවාරි 25 පවත්වන  ලේ දන්දීම පිලිබදව සිරස ටීවි නාලිකාවෙි වැඩසටහනකට සාභාගි වෙමින් මෙය පැවසුවා.
     ඔහු තවදුරටත් පවසන්නේ හැම කෙනාම මාධ්‍යවෙිදින් වී ඇති බවත් හැම කෙනෙක්ම කැමරා වලින් මෙම දර්ශන වීඩියෝ කර අඩුපාඩු දැමීම නතර කිරීමට තමන්ගේ පිරිස විසින් මෙහි දර්ශන හා ඡායාරූප මාධ්‍යයට ලබාදෙන බවත්ය.මෙම සත්කාරයට ඔබත් සාභාගිවන්න.ජනවාරි 25 ජාතික  රුධිර මධ්‍යස්ථානය නාරාහේන්පිට දී.මෙි නවවෙනි වරට ඔහු විසින් සංවිධානය කරන  ලේ දන්දීමෙි සත්කාරයයි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :