කාලයක් තිස්සෙ සැලුන් වැඩවලදි ක්ෂේත්‍රයේ අපි දැක්කෙ පැතුම් එක්ක ගයත්‍රි වැඩකරනව.නමුත් දැන් දැන් පැතුම්ව දකින්න ලැබුනෙ නෑ.ඒ වෙනුවට ගයත්‍රි චමී හබරකඩ එක්ක පින්තූර දාලා තියෙනව දකින්න ලැබුනා.ඒ ගැන හරියටම හේතුව ගැන ක්ෂේත්‍රයේ අය විමසිල්ලෙන් පසුවනවා.
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 Comments :
Post a Comment