අද අපි කියන්න යන්නෙ තවත් දිරිය මිනිසෙක් ගැන.ඒ දුක්මහන්සියෙන් ලෝකය දිනන්න හදන කෙනෙක් ගැන. හොරණ රෝහල අසල බස් නැවතුම් පලට යාබදව පෙට්ටි කඩේ කෑම විකුනන ඉසුරු උදයන්ග..එක කකුලක් නෑ. සවස 4 විතර ඉඳන් රෑ වෙනකම් මෙයා ඉන්නවා..ඉඳිආප්ප,තෝස,වඩේ,පාන්,නූඩ්ල්ස්,රොටි ආදී නොයෙක් කෑම මෙයා ලඟ තියෙනවා.
ඔයාලත් මෙි වගේ දිරිය චරිත දන්නව නම් ඒගැන අපිට එවන්න.අපි ඒ ගැන ලොවට කියන්නම්.

0 Comments :
Post a Comment