ads
News
Loading...

රහසින් තම දරුවන් වඩන අම්මාවරුන්ගේ කතාව



සටහන :- අමන්දා වීරකුලසූරිය

 රංගනය ,කලාව මෙන්ම නිවෙිදනය ආදී කටයුතු වලදී ලොව පුරා ශිල්පිනියන් මුහුණපාන කාරණාවක් වන්නේ තම විවාහ දිවිය බිද වැටීම පමණක් නොව හටගත් ආදර සබදතා නිසා දරුවන් ඇතිවීම හා ඔවුන්ට පියෙක්ව අහිමිවීමයි.අද ගොසිප්ලන්තය කතාකරන්නේ මෙි පිලිබදවයි.

  මෙය ආසියාව තුල පමණක් නොව යුරෝපය තුලද පැතිර ගිය කාරණාවකි.ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය නිසා තමන්ට ළංවන පුද්ගලයන් සමඟ අාදරයෙන් වෙළීම වරදක්ද යන්න එක අතකට කෙනෙකුට සිතෙනු ඇත.නමුත් එහිදී තමන් ගෙවන පරිසරය සහ තමන් හට අනාගතයේදී විදින්නට වෙන ප්‍රශ්න ගැන ඔවුන් නොසිතන්නේය.මෙි නිසා සිදුවන අගතිය නම් සුුළුපටු නෙවෙි.
  
    ක්ෂේත්‍රයේ වැඩි අවස්ථාවන් ලබාදෙන බවට පවසමින් ළංවන සිනමා අධ්‍යක්ෂකවරයන් මෙන්ම ගීත රචනා අධ්‍යක්ෂකවරයන් බහුලය.ඔවුන් නිසා ඔබ හට ජීවිතයම යම් කිසි අකාරයකට පීඩනයකට ලක්වීම ආදියට වගකිව යුත්තේ ඔබය.ලෝකයට සැගවීමට සිදුවන මෙම කාරණා දිනෙක මතුනොවනු ඇතැයි සිතන්නේ කෙසේද.දරුවෙකු සිටින පියෙක් අහිමි තත්වයකදි නැවත ලංවන පිරිමි ඔබට ලංවන්නේ ශරීරය සන්තර්පනය කරගැනීමට බව මොහොතකට හෝ අමතක වන්නේ ලිංගික හැගීම් සංතෘප්ත කරගැනීමට පුද්ගලයාට ඇති කැමැත්ත නිසාමය.මෙවන් තත්වයන් නිසා ඔබ රංගන ශිල්පිනියක් නම් එයින් මදක් දුරස් වීමටද මිතුරියන්ගෙන් ඉවත්වීමද සිදුවන්නේය.
   ටෙලි නාලිකා වලද ලිංගිකත්වය මත නිවෙිදිකාවන් ඩැහැගන්නා තත්වයන් නැතුවාද නෙවෙි.ඇය විවාහක අයෙක් නම් හෝ විවාහයෙන් ඉවත් වුනු අයෙක් නම් ඔවුන්ව ඩැහැගැනීමට පිරිමි දත කන්නේය. මෙහිදී ඔබගේ අනිත් සාමාජිකාව සහෝදර ශිල්පිනිය වැනි අය කෙරෙහි දක්වන ඊරිෂියාව නිසාද අවස්ථාව තබාගැනීමට වරදෙහි බැදීම ඔබගේ අනාගතයම වනසා ගැනීමකි.ඇතැම් මාධ්‍ය ආයතනයන්හි කිසිවෙකු නොමැති මොහොතක නිෂ්පාදකවරයන් නිවෙිදිකාවන් හා රමණයෙහි යෙදෙන තැනට පත්වීමට වරද වන්නේ පිරිමින් අත පමණක් නොව ඔබත් වරදකරුවන්ය.⁣පියෙක් නැති දරුවන් නිසා ජනප්‍රියත්වයෙහි සිටින ඔබ කිසිවෙකුගේ ඔවදන් නොඇසූ ඔබ සංවරවූ බව ඔබට දැනෙනු ඇත.

(සංවාදයට විවෘතයි )

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :