ads
News
Loading...

ලැගුම්හලකට ගිය කාන්තාවකටත් කෝවිඩ්





වසංගතය රටින් තුරන් ව යන මොහොතක ඇසුණු තවත් කතාවක් නිසා රටම එක්තරා විදියකට තැතිගැන්වී ඇත.ඒ අන් කිසිවක් නොව ⁣ජාතික රෝහලෙන් වාර්තා වුනු රෝගය වැළදුන කාන්තාවකගේ සුලමුල දැනගැනීමෙන් අනතුරුවයි.⁣
වයස අවුරුදු හතළිස් පහක්පමණ වන ඇය අලව්ව සිට කොට්ටාවට එම පුද්ගලයා සමග පැමිණ ඇති අතර අනතුරුව තී රෝද රථයකින් ලැගුම්හල වෙත ගොස් ඇත.පෙරේදා මෙම කාන්තාවහට සුළු සෙම්ප්‍රතිශ්‍යාව තත්වයක් ඇතිව ඇති අතර අනතුරුව 1990 ට කතාකර රෝහල් ගතව ඇත.
මෙි වන විටත් අදාල ලැගුම්හල මෙන්ම පැමිණි ත්‍රීරෝද රථය ආදි සියල්ල පරීක්ෂණයට ලක්කිරීම සදහා කටයුතු යොදමින් පවතී. වයස අවුරුදු හතලිස් පහක් පමණ වන එම කාන්තාවගේ පදිංචිය අලව්ව ප්‍රදේශය වන අතර ඇය විවාහක කාන්තාවක් බවට සැකයක් පහළව ඇත්තේ ඇය සමග පැමිණි පුද්ගලයා පලායාම හා ඔහු පිළිබදව කිසිවක් ඇය විසින් නොපැවසීම නිසාමය.සිදුවීම නිසා නැවත කෝවිඩ් සමාජ ගතව ඇති බවට සැකයක් ඇතැම් අය තුල ඇතිව ඇත.

වැඩ් විස්තර බලාපොරොත්තුවන්න.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :