ads
News
Loading...

ජනතාව වෙනුවෙන් විජයමුණි කරන්න හදන දේ මෙන්න



ගම්පහ දිස්ත්‍රික්කයේ ධීවර ජනතාව වෙනුවෙන් නිශ්චිත වැඩපිලියෙලක් සමඟ මෙවර ඡන්ද සටනෙහි පෙරමුණ ගැනීමට හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා සමත්ව ඇත.මීට පෙර වෙල්ලස්ස සදහා මහජන නියෝජිතවරයෙක් ලෙස පත්ව වැඩකටයුතු රාශයක් කල ඒ මහතා හට මෙවර මුහුදුබඩ කලාපයේ ජනතාවගේ දෛනික ගැටලු රාශයකට පිලිතුරක් ලෙස ධීවර ප්‍රඥප්තියක් සකසා ඇත.
මිනිසුන් වෙනුවෙන් වෙහෙසෙන මහජන නියෝජිතයන් පත්කරගැනීම මෙන්ම සියලු ආගම්වලට ගෞරවකරන පුද්ගලයෙකු ලෙසද එම ප්‍රදේශවල සිටින නායක ස්වාමීන්වහන්සේලා , කතෝලික පූජකවරුනද විජිත් විජයමුණි ⁣ද සොයිසා පිළිබදව පළකරන්නේ සුභවාදී අදහසකි.පක්ෂ දේශපාලනයේ තව කෙනෙකු විවෙිචනය කිරීම පසෙක තබා ජනතාවගේ ඇත්ත ප්‍රශ්න හඔාගෙන යන විජිත් විජයමුණි මහතා වාසිදායකම අවස්ථාවලදී පවා එම වාසිදායික තැන් අතහැර ජනතාවගේ පැත්තේ සිටගත් දේශපාලකයෙකු ලෙස අනෙක් දේශපාලකයන්ටද ආදර්ශයක් ගත හැක.
ස්වකීය පාර්ලිමේන්තු ජීවිතයේ දී ධීවර ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ඇරඔි කටයුත්ත ඉදිරියෙන් ඉදිරි යට ගෙන යාම සදහාද ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව එතුමා කෙරේ තබන විශ්වාසය අපරිමිතය.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :