ads
News
Loading...

කිරුළට තරග වදින පුංචි කෙල්ල



මෙි දවස්වල මිස්  ශ්‍රීලංකා තරගයට ඉදිරිපතවෙන ඔෂිනි ශෙනායා  අද ගොසිප්ලන්තය   සදහා මෙහෙම එකතුවුනා.


ඔබ වැඩිපුර දකින්නෙ මියුසික් වීඩියෝ වල එතනින්ම කතාව පටන්ගමු


අනේ නැහැ මං මියුසික් වීඩියෝ කරලා තියෙන්නේ 05 වගේ මගේ ප්‍රදාන වශයෙන් කරන්නේ නර්තන කන්ඩායමක් ඉතින් මාව ගොඩක් අය දන්නේ එහෙම

මෙි දවස්වල මිස් ශ්‍රී ලංකා පැජන්ට් එක කෝමද ඒ තොරතුරු 

  මම තරගයට ඉදිරිපත් වුනා.මෙි දවස්වල ඒ තරගයට ගොඩක් මහන්සිවෙනව.මෙික සෑහෙන්න හොද අත්දැකීමක් මගේ වෘත්තිය කලා කටයුතු වලට

නර්තනය කියන දේ කලාකාරිනයක් වෙත්දි ඔබට කොච්චර වැදගත් වුනාද

නර්තනය තමයි මට වාසනාව ගෙනාවේ මොකද මං සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය යට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුනේ නාට්‍යංගනාවක් විදියට ඉතින් එදා ඒ ඇරඹුන ගමන අද වෙනකම් හීමීට හිමීට මං යනවා

ගොඩක් නිර්මාණවලදී ඔබෙි ශරීරයේ නම්‍යශීලිත්වය බලපාලා තියෙනවනේද?

නිර්මාණයක් නිර්මාණයක් විදියට එළියට එන්න නම් ඉතින් අපිට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් උපරීමමය කරන්න පුලුවන් වෙන්න ඕනී නම්‍යශීලී කාර්‍යම වෙන තරමට අපිට ඒක ලස්සනට කරගන්න පුලුවන්

මොඩ්ලින් වලට යන අයට ලැබෙන වටිනාකම ගැන සෑහීමකට පත්වෙනවද


කොහෙත්ම නැහැ මොඩ්ලින් කියන්නේ ඕනීම නිශ්පාදනයක් ඒකේ වටිනාකමකට එහා එහි වටිනාකමක් ඉස්මතු කර පෙන්විය හැකි කෙනෙක්ට උදාහරණයක් වශයෙන් සාප්පුවක හැන්ගර් එකක දාලා තියන ඇදුමක් දිහා බලපුවම එයට එන ආකර්ශනයට වඩා නීරූපන ශිල්පිනියක් ලවා ලස්සන පිංතූර ටිකක් ගහලා සමාජ මාධ්‍යයට දැම්මොත් එය  අලෙවි වෙන වේගෙ ඉතා වැඩී ඉතිං යමක් නීරූපනය කරනවා කියන්නේ හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඒත් දැන් ඉන්න මොඩල්ස්ලා ලස්සනට පෙන්නන්න හදන්නේ තමන්ගේ ඇග මේ හෙතුව නිසා දැන් එහි වටිනාකම නැත්තටම නැතිවෙලා තියෙන්නේ

ඇග පෙන්වන අයට වැඩ වැඩියි කියල මතයක් තියෙනව තාම එහෙමද?


ඒ ඇවිත් ඇග පෙන්නලා ෆෝටෝ අරන් ඒවා සමාජ මාධ්‍ය වලට මුදාහැරලා තමන් මොඩ්ල් කෙනෙක් කියලා කියන අය හදාගත්ත මතයක් 

මෙිකට ඇතැම් කැමරාව මෙහෙය වන අයගෙත් වගකීමක් නේද
ඇයි නැත්තේ එයාලගේ නිර්මාණාත්මක ඇස තමා


ලංකාවෙි කාලයක් තිබුනා සරාගී දර්ශන තියෙන වීඩියෝ කලාවක් .හැබැයි ඔය අතර හොද නිර්මාණ මතුවුන නේද


අනිවාර්යයෙන් නිරැවත නැතුව හොද නිර්මාණ ගොඩක් දැන් බිහිවෙනවා ඒක ගැන සතුටුයි මොකද නිරුවත කියන්නේ කලාවක් කලාත්මක ඇසින් බලන අයට ඒත් ඒ දිහා ගොඩක් අය බලන්නේ අසහනෙන් ඉතිං හොද නිර්මාණයකට නිරුවත සුදුසු නෑ... මෑත කාලේ tranding ආව තශ්මිල සේනාදීර ගායනා කරන සමලිංගික විඩීයෝවෙත් නිරුවත මාකට් කරලා නෑ ඉතිං දිගටම හොද නිර්මාණ ඔය වගේ බිහිවෙන්න කියලා හදවතින්ම හිතනවා

ඔෂිනි පුංචි තිරය එකක් එකතුවෙන අවස්ථා තියෙනවද

අනිවාර්යයෙන් ම ඉදිරියේදි

ඔබට උදව්කල අය ගැනත් කියමු

උදව් කල අයනම් අන්නේ ගොඩක් ඉන්නවා ඉතිං අපි ඒ ඔක්කොටම ස්තූතියි කියමු

.










Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :