ads
News
Loading...

ගමන හෙමින් ගියත් ගුණදම් අතරින් කලාව තුල තැන හොයන අජන්ත මෙන්න



කලාව තුල ඔහුගේ ආගමනය පුංචි තිරයටයි.අද ගොසිප්ලන්තය ට ගොඩවෙන්නේ අජන්ත ප්‍රනාන්දු කලාකරුවා.

මෙි දවස්වල අජන්ත මොනවද කරගෙන යන කලා කටයුතු ?


ටෙලි නාට්‍යයක් සහ "කාමරක් කුලියට " කුලියට කියලා වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න සැලසුම් කරනවා..... ඒ වගේම කිර්ති රත්නායගේ සහ හර්ෂ ඩී. ආර්‍ය ගෙ චිත්‍රපට 2ක රගපාන්න ආරාධනා ලැබූන ..... එහි පිටපත් කියවමින් ඉන්නේ.....



ඔබ ව අපි හදුනාගන්නෙ හෙමින් ගමනක් යන අයෙකු ලෙස එහෙම වෙන්න හේතුවකුත් ඇති?


හැල්මේ දුවලා හති අරින්න මම කැමති නැh, . හොඳ නිර්මාන වලට දයක වෙලා මේ යන ගමන ගැන මම ඉතා තුප්තිමත්....


අජන්තගෙ මුල්ම නිර්මාණය ගැනත් කතාකරමු

චන්ද්‍රසිරි සේ වික්‍රම මහත්මයගේ "මයා රේණු " ටෙලි නාට්‍ය ... මා එහි උප ප්‍රදාන චරිතයක් රගපාමින් සහය අධ්‍යක්ෂක විදිහටත් කටයුතු කලා.... නමුත් එය විකාශනය උනේ nh, මාව මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ගියේ සිරස tv හී   වීකාශන  උනු    "  ,පස්  මල්  පෙති"   නාට්‍යයේ    කුසල්   කියන   චරිතයෙන්..... ඒ    2006   දි     විතර




දැන් ඔබගේ නිර්මාණ ටීවී සූවිසි හරහා සිදුකරනවා.ඒ ගැනත් කියමු


ඇත්තටම .... Youtube   කලාව     නිසා   නිර්මාණ   කරුවන්   විදිහට   අපිට  ලොකු   අවස්තාවක්   තියනව   අපි   බලාපොරොත්තු   වෙන  විදිහේ   නිදහස්   නිර්මාන  බිහි   කරන්න....    ඒ   වගේම    අපේ   නිර්මාන   වලට    ලැබේන  ප්‍රචිචාර   ඉතා   ඉක්මනින්ම   විදගන්න.....  ඒක  ඉතා   වටින  අවස්තාවක් ..... .   ඒ නිසයි    මම    tv   සුවිසි    තෝරාගත්තේ


බුදුදහම    ,දේශපාලන ,   කලාව,   ස්වාභාදම  ,   ජෝතිශ්‍ය,    යන්ත්‍ර    මන්ත්‍ර   කලාව   ගැන   වගේම     නොයෙකුත්   වර්තා   වැඩ  සටහන්   මෙන්ම    "  බව   නිවර්ණ "   කියලා    වෙනස්ම    විදියට  නිර්මාණය   වූ   පොය   නාට්‍ය    මාලාවක්ද   මා   ට්වී   සුවිසි    හරහා    ප්‍රේක්ෂකයන්ට   තිලිණ    කරනවා.

පුංචි තිරයේ ට එහා ගිය යූ ටියුබ් නාලිකාවෙි  විකාශනය වන ටෙලිනාට්‍ය ගැන ප්‍රේක්ෂක ආකර්ශනය කොයිවගේද

ඉතා   ඉහළයි,    හොඳ   නිර්මාණ     නැරඹීම   සදාහා     රසවින්දනය හඳුනන   රසික    පිරිසක්    YOUTUBE   ය   හරහා    නිර්මාණය   වේලා   ඉන්නවා ..... ,ඊන්    හුගාක්   දෙනා   පුංච්තිරයේ    ටෙලිනාට්‍ය     නොබලපු     අය....   ඒකම   ප්‍රමාණවත්   නේද ....


අජන්ත හිතන විදියට දැනට කලාව තුල නවකයන් එක කොටසකට පමණක් අවස්ථාව ලැබෙන්නෙ ඇයි?


 ඒ   ඔව්න්ගේ   වසනාගුණය   වෙන්නත්   පුලුවන් ......  අනික    අද   අධ්‍යක්ෂකවරුන්...  නිෂ්පාදකවරුන්   යම්   යම්   රංගන  ශිල්පීන් /  ශිල්පිනියන්   සමග    කණ්ඩායම්   ගත  වෙලා  ඉන්නවා .... ඔව්න්ගේ    නිර්මාණ   වල   ඉන්නේ    එකම   පිරිසක්....    ඒක    යම්  විටක   පහසුවක්    වගේම    ලාබදායි   ඇති........  ඉන්   සමහරෙකුට    අවස්තාව    අහිමි   වෙන්න   පුලුවන්
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :