ads
News
Loading...

ඉන්දියානු ජාතික සිනමා සම්මාන රැය


67 වන ඉන්දියානු ජාතික සිනමා සම්මාන උළලේ හොදම නිලියට හිමි සම්මානය දිනා ගැනීමට කන්ගනා රනෝත් සමත්ව තිබෙනවා. ඒ ඇය රංගනයෙන් දායක වූ මණිකර්නිකා සහ පන්ගා සිනමා නිර්මාණ වෙනුවෙන්.
එමෙන්ම හොදම නලුවාට හිමි සම සම්මාන දිනාගැනීමට මනෝජ් බජ්පායි සහ ධනුශ් සමත්ව තිබෙනවා. මනෝජ් බජ්පායි බොන්ස්ලේ සහ ධනුශ් අසුරන් චිත්‍රපට වෙනුවෙන් එම සම්මාන දිනාගෙන තිබෙනවා.

රංගන ශිල්පිනී කන්ගානා හට ඉන්දීය ජාතික සම්මාන උළෙලහි හොදම නිලි සම්මානය ලැබී තිබෙනවා.මෙය ඇයට ලැබී ඇත්තේ ඇගේ උපන්දිනය දා වීමත් විශේෂත්වයක්.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :