ads
News
Loading...

මහ දල ඇතා රේවතට විදුලි සැර වැදී මරණයට




කලා වැවේ මහා ඇත් රජෙකු වූ "රේවත" විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.

අවසන් වශයෙන් මෙසේ පවසමි.රේවත යනු මෙසේ ඝාතනය උන අවසන් හස්තියා නොවේ.ඊළග පරම්පරාවට මෙවන් දුක්බර සිදුවීම් ආරංචි නොවනු ඇත.මක් නිසාද කිවහොත් ශ්‍රී ලංකාවේ ජීවමාන අලි ඇතුන් දකිනා අවසන් පරම්පරාව අප වන බැවිනි...




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :