ads
News
Loading...

පරිසරය සංරක්ෂණය කළයුතුයි


පරිසරය සංරක්ෂණය කළ යුතුය. කෙසේ වෙතත් පරිසරය සහ මිනිසා එක්ව යන මේ ගමනේදී, පරිසරයට හානි නොවන පරිදි සිදුකරන පරිසර සංවර්ධනය වැදගත් වේ. මිනිසා වනාහි පරිසරයේ කොටසකි. පරිසරය රැකගැනීමෙන් තොරව මිනිස් සංහතියට පැවැත්මක් නැත.

මෑත කාලයේ අපට නිරීක්ෂණය වූ කරුණක් වනුයේ, කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කොට පිහිටුවාගත් පරිසර සංවිධාන කිහිපයක් මගින් අපගේ රජය පැමිණි පසු වෙනදා නොවූ විරූ පරිසර සංහාරයක් සිදුවන බව ජනගත කරමින් පවතින බවයි. පසුගිය මැතිවරණය සමයේ මෙන්ම "ගම සමග පිළිසදර" වැඩසටහනට සහභාගී වීමේදී මෙම අති දුෂ්කර ගම්මාන වල ජනතාව විඳින දුක් ගැහැට ඉතා පැහැදිලිව තේරුම් ගත හැකියි. අගනුවර සියලු යටිතල පහසුකම් මධ්‍යයේ දිවි ගෙවනා පරිසර සංවිධාන වලට මෙම යතාර්ථය පසක් නොවීම කණගාටුදායකය.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :