ads
News
Loading...

එමිනම්ගෙ රැප්වලට වීඩියෝ හදපු ලංකාවෙ රැන්ඩි මෙන්න




ලංකාවෙ ජීවත්වෙන අති දක්ෂ තරුණයන් අතර රැන්ඩි ක්‍රිස් තමයි අපි අද කතාකරන්නෙ.ඒ රැන්ඩි තමයි ඇමරිකාවෙි රැප් කලාවෙි යුවරජ වෙච්ච එමිනම්ගෙ අලුත්ම ගීතය වන tone deaf ගීතයට මියුසික් වීඩියෝ ව අනිමෙිෂන් එකක් විදියට හදල තියෙන්නෙ.

" මම මීට කලින් එමිනම්ගෙ ගොඩ්සිලා එකට ෆෑන් මෙිඩ් මියුසික් වීඩියෝවක් කලා.දවස් තිහකින් මිලියන තුනක් බලල තිබුන.දවස් හතරකට පස්සෙ මාව කන්ටැක් කලා එමිනම්ගෙ රෙකෝඩ් ලේබලය.එහිදී ඔවුන්ගෙ අලුත් ගායකයෙකුට වැඩක් කලා.ඒ පොජෙක්ට් එකෙන් පස්සෙ හදපු වීඩියොව තමයි මෙික.

"එමිනම් මම පොඩිකාලෙ ඉදන් අහපු රැප් ගායකයෙක්.ප්‍රතිචාර හොදයි.ගෝලීය විදියටත්.මම දින විස්සක් දවසකට දහ අටක් පැය වැඩ කලා.මෙි පොජෙක්ට් එකේ ලේයස් හැට අටදාහයි.කැමරා හයසීයයි.සීන්ස් දොලහයි.මෙි ඔක්කම විනාඩි පහක වැඩකට"

" ආප්ස්ටර් ඉ⁣පෙක්ස් වැඩ කරත්දි ලේයර් දාහට එහා වැඩ කරත්දි අභියෝග ආවා.මම එයාලවත් කන්ටැක් කලා.ඉතින් එයාලා කිව්ව මෙහෙම වැඩ කරන කෙනෙක් දැක්කමයි කියල"

"ඉදිරියෙදි ලංකාවෙ සුපර් හීරෝ වී⁣ඩියෝවක් කරන්න බලාපොරොත්තුවෙනව"


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :