දේශපාලනයේ නිරත අයට ඇගිල්ල දිගු කරන අතර අපද අපගේ වගකීම ඉටුකල යුතුයි.මෙි ඡායාරූප වල අප දකින්නෙ පොලොන්නරුව සෝමාවතිය මාර්ගයයි.එහි වී වෙිලන අකාරයයි.
මෙි සිදුවීම තවමත් එම පළාතේ බලධාරීන් විසින් දැක නැද්ද.මාර්ග සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වැයකර හදපු මාර්ගයක් එලෙස යෙදවීම ගැන ඔබ දැනුවත්ද.
මෙය මෝල් හිමියෙකුගෙ ක්‍රියාවක් යන්නත් ඇතැම් අයගේ කතාබහට ලක්ව ඇත.
0 Comments :
Post a Comment