ads
News
Loading...

ප්‍රමිති ආයතනයේ ඉහළ පුටුව හෙල්ලෙයිද



රටට තවත් ඇෆලොක්ස්ටින් අඩංගු ආහාර එන බවත් ඒවායේ මුල්ම තොගය පරීක්ෂණයට ලක් නොකර මුදා හරින බවත් දෙවන තොගය පමණක් පරීක්ෂණයට ලක්කරන බවත් ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිද්ධිකා රත්නායක මහත්මිය පැවසුවා.

මෙය අතිශය ආන්දොලාන්මක කතාවක් වන අතර පළමු තොගය මිනිසුන් පරිභෝජනය කලහොත් ඔවුනට පිළිකාව වැලදෙන බව උගත් අධ්‍යක්ෂක ජෙනරාල්රිි නොදැන්නවාද යන්න ජනතාව ලෙස අපට ඇත්තේ සැකයකි.

එසේම ඇය පවසන තව කාරණාවක් ඇත.මුල සිටම මෙවන් දාව්‍ය ගෙන එන බවත් වැරැද්ද සිදුවුනු පලමු අවස්ථාව මෙය නොවන සෞඛ්‍ය අමාත්‍යංශය මෙය දැන සිටි බවත් මෙම අවස්ථාවේදි පමණක් තමන්ට ඇගිල්ල දිගු කරන බවත්ය.

මෙහි ඇති ඇග හීතල කරන කාරණාව වන්නේ එම අවස්ථා සෑම එකක් පැවති සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් හා වත්මක් නිලධාරීන් වගකිවයුතු බව නොවෙිද.

කෙසේ වෙතත් අධ්‍යක්ෂක ජෙනරාල්වරියගේ ක්‍රියාකලාපය සැක සහිත බව ඔප්පුවී ඇයගේ වැඩ තහනම් වීමටද ඉඩ ඇත.

ඒඅනුව රටෙි මුල් පෙළ මෙි ගැන ඉදිරි දිනෙක තහවුරු වනු ඇත.

සිද්ධිකා සේනාරත්න අවසන් වරට පවසන්නේ ආයතන කරන වැරදි හදාගන්න කාලය දෙන බවයි.ඒ අනුව ඇයට ප්‍රමිති ආයතනයේ වගකීම් ගැන අමුතුවෙන් කියන්නට සිදුව ඇත.මෙි නිසාම සිද්ධිකා ගේ තනතුර ඇගෙන් ඉවත්වීමට බොහා් විට ඉඩ ඇති අතර රටෙි රාජ්‍ය තන්න්‍රය මෙහෙයවන්නන්ගේ මෙි ගැන අවධානය යොමු කරනු ඇත.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :