ads
News
Loading...

ෂුගර් ඩැඩීලාට යටවුන විවාහක රූ රැජින තරග



ඊයේ දිනයේදී විවාහක රූරැජින තරගය පැවැත්වුව අතර එහිදී අපූරු සිදුවීමක් සිදුවුනා.ඒ විවාහ රූ රැජින තරගයෙහි ජයග්‍රාහිකාව ලෙස ඔටුනු පළදවන්න වෙිදිකාවට පැමිණි කැරොලින් ⁣ජූලි විසින් පුෂ්පිකාට එම ඔටුන්න පැලදියනොහැකි බව පෙන්වමින් දෙවැනි තැන ගත් තරුණියට එය පැළදවූවා.එසේම චූලා ද පැමිණ එම කිරුළ දෙවැන්නාට පලදවන්න කැරොලින්ට උදව්කලා.

මෙය මාධ්‍ය හට වාර්තා වූයේ " පුෂ්පිකා ද සිල්වා විවාහයෙන් දික්කසාද වූ නිසා කිරුළට ඇය නුසුදුසු බවයි.නමුත් මෙය එක්තරා ආකාරයකට විහිළු සහගත ක්‍රියාවක් වන්නේ පුෂ්පිකා මෙම තරගයට ඉදිරිපත්වන කාලය තුලම විවාහයෙන් ඉවත් ව සිටින අයෙකු බව අදාල තරගයේ සංවිධායකයන් දන්නා නිසාමය.

පැජන්ට් කලාව දැන් දැන් අභාග්‍ය සම්පන්න තැනකට පත්ව හමාර ඇත්තේ ඒවා හිතවත්කම් මත අතින් අතට යන කිරුළවල් වීම නිසාය.

මේ අතර තරග ගැන ඇතැම් කමෙන්ට් වල පවා තිබුනේ එය තුල විවාහක රූ රැජින ගේ හැසිරීම අශෝභන බවය.එමෙන්ම එක් තැනැත්තියක් පැවසූයේ ෂුගර් ඩැඩීකෙනෙකු නිසා මෙය සිදුවුනු බවය

ඇතැම් තරග ජනප්‍රියත්වය උදෙසා පිටපත් අනුවද බිහිවිය හැකි අතර එය ප්‍රචාරණයන්ටද පත්වන බව සංවිධායකයන් දනී.ඇතැම් අය පවසන්නේ මෙය ප්‍රසිද්ධියට කල දෙයක් බවය.

එහෙත් දික්කසාදය නිසා ගැහැණියකගේ අවසානය තවත් ගැහැණියක් විසින් තීරණය කරන්නේ කෙලෙසද එය ප්‍රශ්නාර්ථයකි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :