ads
News
Loading...

ටික්ටොක් හින්දා අපේ වැඩ බලාවෙනවා


ටික් ටොක් වීඩියෝ නිසාම තමන් රගපෑ නිර්මාණ බාල වන බැව් රංගන
ශිල්පිනීී නිල්මිණි කෝට්ටේගොඩ පවසනවා.මෑතක සිට එලෙස ටික් ටොක් හරහා ආධුනිකයන් විසින් තම දක්ෂතා පෙන්වන විට තමන්ගේ නිර්මාණ වලට එලෙස සිදුවන බැව් ඇය මෙලෙස පවසා ඇත්තේ අන්තර්ජාල සාකච්චාවකට එකතුවෙමිනි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :