ads
News
Loading...

මීගමුවෙදි පෙන්නපු මනුෂ්‍යත්වය



ඊයේ දින මීගමුව නගරයේ 150 දෙනෙක් වෙනුවෙන් සරණක් වුනු හාට් ටු හාට් සංවිධානයේ ප්‍රජා සත්කාරයක් ක්‍රියාත්මක වුනා.එයට මූලිකත්වය ලබාදුන් එම සංවිධානයේ සභාපතිනිය මහේෂි ද සිල්වා මෙලෙස පැවසුවා





අපිට මෙි කටයුත්ත සිදුකිරීමට පොලීසියෙ සහය ලබාදුන් මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරී 'සමන් සිගේරා 'මහතාට ස්තූතිය පුද කරනව වගේම එමෙන්ම මෙම කටයුත්තට නන්  අයුරින් සහය වු සියලු දෙනාටද මගේ හෘදයාගම ස්තූතිය පුද කර සිටිනවා 



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :