ads
News
Loading...

සිතුවම ඇන්ද පොඩි සාදුට සරා කියපු දේ



නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය තුල සරා නම් චරිතය රගපාන ජැක්සන් ඇන්තනීගෙ පුත් සජිත ඇන්තනීගේ චිත්‍රයක් මහරගම රාහුල හිමි ඇද එය සමාජ මාධ්‍යතුලටමුදා හැර තිබුනා.නමුත් ඒ සදහා සජිත විසින් කමෙන්ට කර තිබුනේ Amazing work brother 
යනුවෙන්.

  හාමුදුරුවෝ කෙනෙකුගේ චරිතය පවා ඇති නාඩගම්කාරයෝ නාට්‍යයේ රගපාන ඔහු සැබෑ ජීවිතයේ හාමුදුරුවන්ට brother යනුවෙන් ඇමතීම ගැන බොහෝ දෙනා මත පල කර තිබුන.එය ඔබ නළුවෙකු වශයෙන් නොව සාමාන්‍ය මිනිසෙකු ලෙස දැනගත යුතු කාරණාව වන්නේ ඕනෑම ආගමකට ගරු කිරීමට පුරුදු විය යුතු වන නිසාමයි.ඒ ගැන පියාගෙන් පවා දැනගැනීමට උත්සහ කරන්න. 











Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :