ads
News
Loading...

රගපාන්න ආපු ගමන්ම ඉතාලි මහත්තයට කැමැත්ත දුන්නු අමායා



මෙි දවස්වල ගොඩක් ජනප්‍රිය කොළඔ ඉතාලියෙ රගපාන අමායා විජේසූරිය තමයි අද ගොසිප්ලන්තය කතාබහට එකතුවුනේ.

අමායා මෙි දවස්වල කවුරුත් කතාකරන්නෙ කොළඔ ඉතාලිය ගැන?

ඔව් කොළඹ ඉතාලිය මෙ දවස් වල ගොඩක් අය බලනව ඉතින් හැමොම වගෙ ඒ ගැන කතා කරනවා.

ඉතාලියෙන් ආපු මහත්තයට හිතවැටුනු මෙි චරිතය ලැබුනෙ කෝමද

රොෂාන් අයියා හරහා තිර පරික්ෂණයකින් තමයි මට කොළඹ ඉතාලිය එක්ක එකතු වෙන්න ලැබුනෙ.

ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න ජයප්‍රකාශ් සිවගුරුනාදන් විසින් ලැබුනු සහය?

මගෙ වාසනාවකට තමයි මෙ චරිතෙ මට ඇත්තටම ලැබුනෙ මොකද සිවා සර්ගෙ නිර්මාණයකට සම්බන්ධ වෙන්න මන් ගොඩක් අසාවෙන් හිටියෙ. ගොඩක් අඩුපාඩු සර් කියලා දෙනවා ලොකු සහයක් ලැබෙනව සර්ගෙන්



දැන් ඉතින් ඉතාලි මහත්තයට ලංවෙල ආදරයක පැටලිලානේද?

ආදරයක පැටලෙන්නෙ නැතුව ඉන්න බැනෙ ඉතින් මහත්තයා ඉතාලි මහත්තයෙක්නෙ

ඉතින් කියන්නකො අමායාගෙ රංගනයේ ආරම්භය ගැනත්?

දැනට අවුරුදු 4කට විතර කලින් තමයි රංගනයට සම්බන්ධ උනෙ එක සගරාවක කවරයකට ලැබුන අරාධනාවකින් කාලයක් තිස්සෙ හෙමි හෙමින් එන ගමනක්

මෙික රංගනයට එද්දි යාළුවො කිව්වෙ මොනවද

යලුවො නම් ගොඩක් කියලා නැ මට ඉන්නෙ ටික දෙනයි .විශේෂ දෙයක් නම් එද්දි කිව්වෙ නැ එත් දැන්නම් එයලා ගොඩක් සතුටු වෙනව මා ගැන

ගොඩක් අය කියනව රංගන ක්ෂේත්‍රය තරුණියකට නොගැලපෙනව කියල.අමායා ඒක ගැන මොකද හිතන්නෙ?

රංගන ක්ෂෙත්‍රය විතරක් නෙවෙයි එනම් හැම ක්ෂෙත්‍රයක්ම ගැලපෙන්නේ නැ ගොඩක් අමරුයි මෙ ක්ෂෙත්‍රයට එන්නත් වගෙම රැදෙන්නත්. අපිට ගැලපෙන දෙයක් කරනවා නම් ඔන ක්ෂෙත්‍රයක් ගැලපෙයි

පවුලෙ අයගෙන් රංගනයට ලොකු සහයක් ලැබෙනව ඇති නේද

ඔව් අයියා තත්තයි අම්මයි ගොඩක් උදව් කරනවා මගෙ අනිත් වැඩත් එක්ක රංගනය කටයුතු කරන්න මට තනියම අමාරුයි එයලාගෙ සහය නැත්තම් මෙච්චර දුරක් රංගනයෙන් එන්න බෑ




රංගනය ගැන වැඩිදුර හදාරන්න බලාපොරොත්තු වෙනවද?

ඔව් අයියා මෙ රටෙ පවතින තත්වෙත් එක්ක එක ටිකක් පස්සට යනවා

විශේෂයෙන් මතක් කල යුතු අයත් ඇති

රොෂන් පෙරේරා අයියා වගෙම ජනක කදනඅරච්චි අයියා මෙ දෙන්නා නිසා තමයි රංගනයට දොර අරුනෙ

රංගන ශිල්පිනියක්ගෙ කැමැත්ත හොදම නිලිය ජනප්‍රිය නිලිය වෙන එක.අමායටත් එහෙම කැමැත්තක් ඇති

හොදම නිලිය වෙන්න එ තැනට එන්න ගොඩක් දෙවල් රංගනය ගැන හදරන්න වෙනවා.. ගොඩක් කැමැත්තෙන් ඉන්නව ඒ වෙනුවෙන්



































Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :