ads
News
Loading...

හැමෝම හඩවන රවීන්ගෙ සාදී


රවින් කණිෂ්ක ගායනා කරන සාදී ගීතය බොහෝ අය මුහුණු පොතේ කතාකරන ගීතය බවට පත්වෙල තියෙනව.මෙි ගීතය තුල ඇති ගී පද රචනාව ඊට හේතුව වනවා.ගීතය රචනා කර තිබෙන්නේ ඩී ටී කොඩිතුවක්කු වන අතර ගීතයට සංගීත සංයෝජනය අශාන් ප්‍රනාන්දු විසින් සිදු කර ඇත.

   කෙසේ වෙතත් මෙි ගීතය නිමවීමෙිදී දමින්ද මෙන්ඩිස් විසින් ද ගීතය සදහා දායකත්වය ලබා දී ඇත.


Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :