ads
News
Loading...

ගයත්‍රි තමන්ගෙ වටිනාම දේ දන් දුන්නෙ මෙහෙමයි


ප්‍රවීන රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් තමන්ගෙ දෑස් දන්දෙන්න තීරණය කරල.එමෙන්ම ඇය තමන්ගෙ දෑස් හා මුළු සිරුරෙහිම කොටස් දන්දෙන බවයි පැවසෙන්නේ.

මෙි දිනවල විකාශනය වන පාර දිිිිිගේ වගේම කොළඔ ඉතාලිය නාට්‍ය තුලත් ඇයව දකින්න ලැබෙනව.

" පුෂ්පා නෝනෙ චරිතය හිතපු නැති තරමට ජනප්‍රිය වුනා.ඇත්තටම චරිතය සදහා රොෂාන්ගෙනුත් ලොකු සහයක් ලැබුන.අපි දෙන්නම එකම කාලෙ වගේ රඟපෑමට ආවෙ " කොහොම වුනත් පහුගිය දිනවල නම් දැනගන්නට අපිට ලැබුනේ ඇය චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටියෙහි රංගනයට පවා සූදානම් බවයි.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :