ads
News
Loading...

අහිංසක චරිත කරන හිත හොද නිෂ්පාදිකාව



  මෙි කියන්න යන්නෙ ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් වන නුවනි වල්ලිමුණි ගැනයි.නිතරම අහිංසක චරිත කරන ඇය රන්තිලිවැව,අදුන්ගිර වැනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරල තියෙනව.

  " රංගනය වගේම නිෂ්පාදනය ගැනත් මට තියෙන්නෙ ලොකු කැමැත්තක්.ඉදිරියෙදි තවත් අලුත් නාට්‍ය කිහිපයක්ම නිෂ්පාදනයත් මම එකතුවෙනව" 








Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :