ads
News
Loading...

පැතුම් අතිනත ගන්න මනාලි මෙන්න




රංගන ශිල්පියෙක් වෙන්නත් කලින්ම මොඩ්ලින් වලින් කවුරුත් හදුනගත්ත පැතුම් රුක්ෂාන් ගැන අහන්න ලැබුනෙ වෙනස් විදිහේ කතාවක්.

පැතුම් ව හදුනගෙන හිටියෙ පෙම්ව⁣තෙක් ⁣විදියට නම් නෙවෙයි.නමුත් ඔහු මෙි පින්තූර ටික කරල තියෙන ඔහුගෙ පෙම්වතිය වන ලක්ෂානි සමගයි.මෙි දිනවල හිරු නාලිකාවෙි විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වන පැතුම් තමන්ගේම කියා ව්‍යාපාරයක් පටන් ගත්තා.ඒ තමයි තමන්ගෙම කියල සැලුන් එකක්.

පැතුම් ගැන අනාගතයේ තියෙන තවත් රහසක් තමයි ඔහු සිනමාවට එකතුවෙන්න ඉන්නව කියන එක.ඉතින් පැතුම් ගෙ හැම හොද දේකටම ගොසිප්ලන්තය අපි සුභ පතනවා. 




Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :