ads
News
Loading...

බලාගෙනයි!රට පුරා මී උණ


වැසි අවසානයත් සමඟම දැන් දැන් වසංගත රෝග පැතිරීමක් සෞඛ්‍යය අංශ වාර්තා කරනවා.එයින් මී උණ වසංගතය වැඩි වශයෙන් ව්‍යාප්ත වන බව පැවසෙනවා.ගම්පහ,රත්නපුර,ගාල්ල,මාතර යන පළාත් පුරාම මෙම මී උණ තත්වය දකින්නට ලැබෙනවා.ඒ අනුව දැනට මී උණ ආසාදිතයින්  ගණන පහලොස්දහසක් පමණ වාර්තාවනවා.
        මෙය මීයන් හරහා වතුර ,මඩ කඩිති ආදියෙන් පැතිර යන රෝගයක් නිසාම ගොවීන් සහ පතල්වල රැකියාවෙි නිරතවන අයට එහිදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍යය අංශ පවසනවා.

         මී උණ ආසාදිතයන් පසු කලෙක හෘද අකර්මණ්‍ය වීම් සහ ශරීරය තුල පටක වලට බලපෑම් කල හැක.ඒනිසාම එය මාරාන්තික තත්වයක්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :