ads
News
Loading...

සුජීව හැමෝම ඉස්සරහ කරපු කතාව


තමන්ට බැදුම්කරයෙන් මුදල් ලැබුනු බවට පලවුනු වාර්තාවට පසු නියෝජ්‍ය  අමාත්‍ය සුජීව  සේනසිංහ මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූවා.ඔහුගෙ මූහුණු පොතේ fb live විදියට ප්‍රචාරණයවෙන්නත් යොදලා තිබුනු මෙම හමුවෙහි වීඩියෝ එකට නම් එච්චර හොද ප්‍රතිචාර තිබුනෙ නෑ.මෙම මාධ්‍ය හමුවෙිදී නි.අමාත්‍යවරයා පැවසුවෙි තමාට කිසිවෙකු  චෝදනා කලොත් දේශපාලනය තුලින් ඉවත්වීමට වුවද ප්‍රශ්නයක් නැති බවයි.

සම්පූර්ණ කතාව පහල ලින්ක් එකෙන් නරඔන්න

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :