හිරු එෆ් එම් කියන්නෙ ලංකාවෙි හඬ වෙනස් තැනකට අරගෙන ආපු රේඩියෝ නාලිකාවක් හරියටම 1998 අවුරුද්දෙ අලුයම හිරු නාලිකාවෙි හඬින් අපේ රටෙි හැම තරාතිරමකම රසිකත්වයට හොද සන්නිවෙිදන සහකරුවෙක් විදිහට එකතුවුනා.එතෙක් මෙතෙක් නාලිකා වලට තරඟකාරිත්වය ගෑවිලාවත් තිබුනෙ නෑ.ඒත් 1998 අවුරුද්දේ ඇරඔි හිරු fm අද එයාලගෙ විසිවන සංවත්සරය සමරනවා.
උදේ හවස හිරු අහනව නම් හිරු එක්ක ඔයා ලගට එන්න ලස්සන හඬවල අයිතිකාරියො ගැන දැනගන්න කැමති ඇතිනෙ.
Pics by : sadaruwan amarasinghe

 |
සුරංගි චමිලා |
 |
සාරංගි-නදී-අංජු-අයන්ති-තරුෂි |
 |
තරුෂි |
 |
නදී වීරසිංහ |
 |
සමනල පාලම එක්ක අංජු, සාරංගි දෙන්නා |
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
0 Comments :
Post a Comment