ads
News
Loading...

සංජීවට බැනපු අනෝමා පොත විකුණගන්න ගහපු ගේම

   
    ප්‍රවීන රංගන ශිල්පිනී අනෝමා ජිනාදරී රගපෑ දැවෙන විහඟුන් ආන්දෝලනයකට ලක්වුනා මතක ඇතිනෙ.ඉතින් දැවෙන විහඟුන් හින්දා අනෝමාටලැබෙන්න තිබුනු  ගෞරවය අධ්‍යක්ෂක සංජීව නැති කලා කියන කතාව දිගටම ඇහෙන්න වුනා.ඔන්න ඔය අතරෙ  ජිනාදරී මෙි චිත්‍රපටියෙ රගපාපු දසුන්ව අරගෙන ෆොටෝ ෂූට් එකක් කරලා.ඒ එයාගෙ ප්‍රේම ජවනිකා  පොතට මාකටින් වැඩක් විදියට.බලන්නකො අනෝමා එ් ගැන කිවව  දේ.හැබැයි අනෝමාගෙ මෙි වැඩෙිට සංජීවට රිදෙයි කියල කාටහරි හිතෙන්න පුළුවන්


උපුටාගැනීම

"ප්‍රේම ජවනිකා"කියන්නේ ලංකාවේ පෙම්වතුන්/අඹු සැමියන්ට මම ඉදිරිපත් කළ ලිංගික අධ්‍යාපනය ගැන ලියපු පොතක්.එහි ඇතුළත් ෆොටෝ වලට පෙනී හිටියෙත් මම.බලන්න ඔබ වෙනුවෙන් දසුන් සහ මම ඉදිරිපත් කළ ප්‍රේම ජවනිකා සාර්ථක ද කියලා...?













Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :