ads
News
Loading...

පුළුවන් නම් ජනාධිපතිවරණයක් කැඳවන්න -පාඨලී


       තමන්ට හැකිනම් ඉදිරියේදී ජනාධිපතිවරණයක් කැඳවා ජය ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති හට අභියෝගයක් එල්ල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඒ ගැන විශේෂ ප්‍රකාශයක් සමාජ ජාලා මාධ්‍ය වලට නිකුත් කර ඇත.
      ජනවාරි 08 බල පෙරළියෙහි මූලිකයෙක් වූ පාඨලී මීට පෙර මහින්ද රාජපක්ෂ කාලයේ  ඔහු⁣ වෙනුවෙන් ද පෙනී සිටි අයෙක්.කෙසේ වෙතත් පාඨලී ගෙ අභියෝගයට ජනාධිපතිවරයා ගේ ප්‍රතිචාරය ගැන ඉදිරියෙදි අපට ඔබ වෙත ගෙන එන්නට සූදානම්

        පහත වීඩියෝව සම්පුර්ණයෙන් නරඔන්න

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :