ads
News
Loading...

ගෝඨාට සජිත් ට ආරක්ෂාව තරකරයි


   පහුගිය කාලයේ රටෙි පැවති තත්වය සලකා ජනපති අපේක්ෂකයන් දෙදෙනාට දැඩි ආරක්ෂාවක් සැලසීමට රජයත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයත් ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.ඒ අනුව මෙතෙක් ගොඨාභය රාජපක්ෂට හා සජිත් පේමදාස මහතාත් ගැවසෙන රැලි අවටත් ආරක්ෂාව තර වනු ඇත.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :