එදා ආයෝජන දූතිකාව ලෙස සමාජයේ කතාබහට ලක්වුනු ගිහානි වීරසිංහ එහෙමත් නැත්නම් ගී වීරසිංහ වැඩ වරද්දගෙන.ඒ බව කියන්නෙ ඇගේ සැමියා වන මොහාන් පෙරේරා.මොහාන් කියන විදියට ගිහානි අද තවත් ව්‍යාපාරිකයෙක් වන කුරුණෑගල පදිංචි ඩිල්ෂාන් සුදේශ් නැමැති තැනැත්තෙක් කොළඔ රාමඩා හෝටලයේ දී නාකොටික් අත්වඩංගුවට පත්ව ඇති බවයි.
26 වැනිදා හෝටලයට පැමිණි දෙදෙනා මත්ද්‍රව්‍ය ගෙන සිටි අතර 27 වැනිදා එනම් අද මෙලෙසෙ අත්වඩංගුවට පත්වන විටත් දෙදෙනාම කාමරය තුල නිරුවත්ව සිටි බව ගිහානිගේ සැමියා මොහාන් පෙරේරා තවදුරටත් පැහැදිලි කරයි.
කෙසේ වෙතත් කලක් V Fm හි අලෙවි කළමකාරිනියක් ලෙසත් රැකියා කල ඇයට එක් දරුවෙක්ද සිටින අතර දේශපාලකයෙක් වන නිරෝෂන් පාදුක්කගේ ඥාති සොහොයුරියක්ය.
සිදුවීම ට පෙර ඇය මොහාන්මෙට වට්ස් අප් මැසේජයන් යවා තමන් ලස්සන කොල්ලෙක් සමඟ නිදාගන්න බව පවසා ඇත. සිද්ධියෙන් පසු මොහාන් තම ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහන් කිහිපයක් පහතින්.එසේම රාමඩා හි එදින ඔවුන් සිටි බවට සාක්ෂිත් මෙහි දක්වා ඇත.
සමාජ ජාලා වල තම නිරුවත පෙන්වන ගිහානි වීරසිංහ වැනි කාන්තාවන් සමාජ පිළිල ලෙස හැදින්විය හැක.ඔවුන් කරන්නේ පවුල් සංස්ථාවන් පවා වනසමින් පිරිමින්ව රවටමින් තැනින් තැන යාමය.මුදලට විකිණෙන සමාජය තුල මෙවන් කාන්තාවන් තම සැමියාගේ මුහුණු පොතෙහි සිටීම පවා ප්රශ්නකාරී විය හැක.ඒ නිසාම කාන්තා ඔබත් ඒ ගැන ප්රවෙිශම් වන්න.
![]() |
ගිහානි ,සැමියාට යැවූ වට්ස් අප් මැසේජ් |
![]() |
ගිහානි සමග සිටි ව්‍යාපාරික සුදේශ් |
![]() |
රාමඩා හි කාමරය වෙන්කල බවට සාක්ෂිය |
0 Comments :
Post a Comment