ads
News
Loading...

ගයනි බැට්ස්ගෙ ලස්සන විවාහය මෙන්න


    ගයනි බැට්ස් කියන්නේ ක්ෂේත්‍රයේ නම ගිය කෙනෙක්.පහුගිය දවසක ගයනිගෙ ජීවිතය වෙනස්වුනා.තනිකඩ ජීවිතය හමාර කරමින් ගයනි යුග ජීවිතයකට එළඔුනා.ඔහු නමින් චාමර.කොහොම වුනත් ගයනිගේ මෙි විවාහයෙදි දෙවැනි මනමාලිය වුනේ ගයනිගෙ හොදම යාළුවා රසිකා.
     ඡායාරූප මූර්ති සෙනවිරත්නගෙන්.වැඩි සද්ද නැතිව වෙච්ච විවාහයක් විදියටයි පැවැත්වුනෙ.කොහොම වුනත් ගොසිප්ලන්තය අපි ගයනිටයි චාමරටයි සුභ මංගලම් කියල පැතුම් එක්කරනවා.

මූර්තිගෙ කැමරාවට අහුවුනු ගයනිගේ වෙඩින් එකේ ආදරණීය අවස්ථාවන් පහළින්👇 

















චින්තනට වෙච්ච අලකලංචිය මෙන්න ලින්ක් එකෙන් කියවන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :