ads
News
Loading...

මම වෙන නාලිකාවකට යන්නෙ නෑ



තම⁣න් වෙනත් නාලිකාවකට යන බවට පලවන ආරංචි අසත්‍ය බව හරේන්දා ජයලාල් මහතා පවසනවා.කෙසේ වෙතත් මාධ්‍ය පාසැල හා යූ ටියුබ් නාලිකාව නිසා ඔහු සැලකිය යුතු වත්කමක් මෙි වන විටත් ලබනවා.
    හරේන්දා  අමාදහර වැනි වැඩසටහන් හරහා ධාර්මික වැඩසටහන් ක්‍රමවෙිදය තුල තම වාසි සපයාගැනීම් ආදී සියල්ලටම වෙනත් නාලිකාවකට වඩා ස්වර්ණවාහිනිය වඩාත් ගැලපෙන බව විවිධ මාධ්‍යකරුවන් පවසනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :