ads
News
Loading...

සජිත්ගෙන් හොද වැඩක්




දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් ගේ 27වන ගුණානුස්මරණය නිමිතිකොටගෙන 'ජනසුවය' නිර්මාතෘ සජිත් ප්‍රේමදාස මහතා විසින්, සුවහසක් වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවීලන යන්ත්‍ර (Dialysis machine) දෙකක් පරිත්‍යාග කරනු ලැබේ.

ජනසුවය සමාජ සත්කාර ක්‍රියාංවිතයේ තුන්වන අදියර ලෙස මෙම අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබූ අතර එක් යන්ත්‍රයක් රුපියල් 2,275,000/= (විසි දෙලක්ෂ හැත්තෑපන්දහසක්)වූ අතර යන්ත්‍ර දෙකෙහි මූල්‍යමය වටිනාකම රුපියල් 4,550,000/= (හතලිස් පන්ලක්ෂ පනස්දහසක්) විය.

මීට පෙර අදියර දෙකක් යටතේ ජනසුවය හරහා ලක්ෂ 60ක් ඉක්මවූ රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :