ads
News
Loading...

ආණ්ඩුව හුරතල් වෙනවා


ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකිනෙකාගේ මත කේලම් නොඅසා වැඩකලයුතු බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පසුගියදා පැවසුවා.පන්දාහේ දීමනාව ලබාදීම පිලිබදව මුල්කාලයේ සිටම යම් වාග් අරගයක නිරත එතුමා අවස්ථා කිහිපයකදීම මෙලෙස ආණ්ඩුව තම ඇගිල්ල දිගු කරනු දකනට ලැබුනා.
" ලබාගත් ජනවරමට අනුව හා මූල්‍ය කලමණාකරණ රෙගුලාසි අනුව අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න වෙනව.අපි මුලින් කීවෙ ජනතාවට දහදාහක් දෙන්න කියල.අාණ්ඩුව පන්දාහ දෙන්නෙ ජනතාවගේ ඉතුරුම් මුදල් කපාගෙන.අපි කීවෙ ඒවා නොකපා දෙන්න කියල.ජනතාව ජීවත් කරන වගකීම තියෙන්නෙ ආණ්ඩුවට.කොරෝනා කියන්නෙ ආනයනික ලෙඩක්.වියට්නාමය,මියන්මාරය වෙලාවට තමන්ගෙ දේශසීමා වැහුව.ආණඩුව මැතිවරණය නාමයෝජනා පස්සෙ ගිහින් රට වහන එක වෙලාවට කලේ නෑ "

ආපදා කාලසීමාව තුලදී තම පෞද්ගලික වියදමින් ඒ මහතා විසින් ඔවුන්ට අවශ්‍ය මූලික බඩු භාණ්ඩබෙදා දුන් අවස්ථාවන් පහළින්



උපකාරක පන්ති ගැන ආන්දෝලනයක්  ලින්ක් එකෙන් කියවන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :