ads
News
Loading...

දුර සිටින පෙම්වතාට අපූරුතම තෑග්ගක්



ආදරේ කියන්නෙ හරි අපූරු දෙයක්.හිතකට ආදරයක් ඇතිවුනාම කරන්න පුළුවන් දේවල් ගොඩයි.ඇය කලා ක්ෂේත්‍රයේ ඒ වගේම රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ හැමෝගෙම යෙහෙළියක්.ඔන්න හිතාගන්න බැරි විදියට මෙි කෙල්ලගෙ හිත ආදරෙන් ඔකද වෙලා.ඒ ආදරය කොච්චර කිව්වොත් දුර රටක ඉන්න ඔහුට කරපු උපන්දින සුභ පැතුම මෙි දිනවල සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය වෙලා.මෙි ආදරවන්තයාව තවමත් ඇයට මුණගැසී නැතිවුනත් හදවතින් සිතින් ඔවුන් ඔවුන්ගේම වෙලා.ඉතින් ඒ තරම් ආදරයක් මුණගැහිච්ච ඇයටයි ඔහුටයි ගොසිප්ලන්තය අපි සුභ පතන්නැතිව කොහොමද?

ඇය කවුද කියන කතාව අපි ළගදිම කියනව.ඒ වගේම මෙි දෙන්නගෙ ආදරය මෙි වසරේදීම එකම කැඳැල්ලක් බවටත් පත්වෙනව කියලත් අපිට ආරංචි වුනා.




තවත් ලිපි



                              
සියල්ල දැනගන්න.ගොසිප්ලන්තය කියවන්න.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :