ads
News
Loading...

ඇමරිකාව ගිනි ගත්තෙ මෙහෙමයි


ඇමෙරිකාවේ නව ජනපති පදවි ප්‍රාප්තිය දක්වා, වොෂින්ටන් අගනුවර 'මහජන හදිසි තත්ත්වය' තවත් දින15කට දීර්ඝ කෙරේ.
ජනපති ට්‍රම්ප්ගේ 'සන්නද්ධ ආධාරකරුවන්' ඇමෙරිකාවේ සෙනෙට් සභාව පිහිටි 'කැපිටල්හිල්' ගොඩනැගිල්ලට කඩා වදී..
තත්වය පාලනය කිරීමට ජාතික ආරක්ෂක භටයින් යොදවා, ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමේ..
පුද්ගලයින් 4දෙනෙකු මියගිය අතර, පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට..
කෙසේ වෙතත් මෙම තත්වය හමුවෙි රාජ්‍ය නායකයන් පවා ඇමරිකාව ගැන අනාවැකි පල කිරීමට පටන්ගෙන ඇත.ආධාරකරුවන් සදහා විශාල වශයෙන් ට්‍රම්ප් හිතවාදී පාර්ශවයන් මුදල් ලබා දී ඇතැයි කියවෙයි.ලෝක ඉතිහාසයේ ඇමරිකාව තුල ඡන්දයෙන් බලයෙන් පහවුනු තැනැත්තෙක් වෙනුවෙන් කෝලහලයක් ඇතිවුනු මුල්ම අවස්ථාව මෙයයි.

Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :