ads
News
Loading...

පවතින තත්වය හින්දා තවත් ලොක් ඩවුන් කිරීමක්



සෞඛ්‍ය බලධාරීන් විසින් නිරන්තරයෙන්ම පවසන්නේ කොවිඩ් 19 සදහා තීන්දු තීරණ ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය විසිි්න පමා කරවන බවයි.ඔවුන් මෙම තත්වයේ අහිතකර විපාක ගැනද පැහැදිලි කරන අතර වෙනත් රටවල කොවිඩ් රෝගීන් වාර්තා වීම හා අපේ රට ගැන සංසන්දනාත්මකව බැලීම වරදක් බවද පවසයි.
මීට පෙරද ඔවුන් දෙවන රැල්ල පැමිණිය හැකි බව ඉගි පලකලා.කෙසේ වුවත් මෙි වන විටත් බ්‍රිතාන්‍යය නව කොවිඩ් ප්‍රභේදයේ රෝගීන් හමුවීම හමුවෙි තත්වය එතරම් සුභදායක නැතිබවත් පැවසෙනවා.

මරණ ප්‍රමාණය දෛනිකව යම් තරමක ඉහල යාම හා රෝගීන් වාර්තා වීම වැඩිවීම ද මීට හේතුවක්.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :