ads
News
Loading...

ලංකාවෙ සෙට් එකක් නීරො හදපු හැටි


ශ්‍රී ලාංකීය පරිගණක ඉංජිනේරුවන්,පරිගණක ක්‍රීඩා නිර්මාණ ශිල්පීන්, සංගීත නිර්මාණ ශිල්පීන් සහ තාක්ෂණික ශිල්පීන්ගේ වසර 10 ක සාමූහික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස ගොඩනැඟුනු " නීරෝ " දකුණු ආසියාවේ විශාලතම ක්‍රියාදාම සහ වෙඩිතැබීමේ පරිගණක ක්‍රීඩාව ලෙස ලාංකිකයන් වෙත ගෙන සියලු කටයුතු මේ මොහොතේ අවසන්කර ඇත.

ශ්‍රී ලාංකීය තරුණ තාක්ෂණික ජවය මුලු ලෝකයටම විදහාපාමින්" නීරෝ " ඉදිරියේදී පරිගණක ක්‍රීඩාවක් ලෙස මෙන්ම ජංගම දුරකථන ක්‍රීඩාවක් , චිත්‍ර කතා මාලවක් සහ බහු ක්‍රීඩා වේදිකාවක් ඔස්සේ ද ඔබ වෙතට ගෙන ඒමට කටයුතු සියල්ල සූදානම් බව සතුටින් දන්වා සිටිමු.

හොදම අවස්ථා පහළින් නරඔන්න 













Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :