ads
News
Loading...

පෙර හිමිකරු බෝතල් කර්මාන්ත ශාලාවක් ඉදිකර තිබුනා


ප්‍රශ්නගත එලිපෙහෙලි කරන සිංහරාජයට අයිති යැයි සැලකෙන ඉඩම පෙර අයිතිකාර පාර්ශවය විසින් බෝතල් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය අතර තමන් එමඉඩම මිලට ගත් පසු එම කොටසෙහි පැල දෙසීයක් පවා සිටවූ බව ගුරුගේ මැණික් වත්මන් අධ්‍යක්ෂක ගයාන් ගුරුගේ මහතා ලිපියකින් පවසනවා.

ඒ අනුව මෙම ඉඩමෙහි නිවාස තුනක් පමණක් ඉදිවන අතර එහි හෝටලයක් ඉදි නොවන බව ඔහු වැඩිදුරටත් පවසනවා.එසේම ජින⁣දාස ගුරුගේ ඇතුළු ගුරු ගේ ව්‍යාපාරය කිසිම විටක පරිසරය විනාශ නොකරන බවට ද පවසන අතර කිසියම් පිරිසක් එම ව්‍යාපාරයේ නම කැත කරමින් සිටින පවත් ලිපියෙන් පවසා ඇත.

ලිපිය පහළින්





ගයාන් ගුරුගේ සහ බිරිද



Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :