රංගන ශිල්පිනී නිලූෂි පවන්‍යා තමන්ගෙ සහකාරයා එක්ක අලුත් ජීවිතයක් පටන් අරගෙන.ඒ ගැන පෙන්වන අලුත්ම සේයාරූ ටිකක් අද නිකුත්වෙලා තිබුනා.
නිරූපණයෙන් ඇවිත් කාලයක් තමන්ගෙ අන්‍යතාවය හදාගත් ඇය මෙි දිනවල දිවිතුරා නාට්‍යයේ වින්ඩිගේ චරිතයෙන්ද පුංචි තිරය තුල අපට හමුවෙනවා.
නිලූෂිගේ ලස්සන පින්තූර ටික පහළින්
0 Comments :
Post a Comment