රංගන ශිල්පිනියක් විදියට කවුරුත් හදුනන බුවනි දියලගොඩ ඒ කියන්නෙ දියලගොඩ අක්කා නගෝගෙ දෙවැනිය නංගියි.පහුගිය දවසක ඇය තමන්ගෙ සැමිය එක්ක විවාහ සංවත්සරය වෙනුවෙන් ඡයාරූප කිහපයක් පලකරල තිබුනා.
ඉතින් බුවනිටත් කසුන්ටත් සුභ විවාහ සංවත්සරයක් කියල ගොසිප්ලන්තය අපි සුභ පතනව.
0 Comments :
Post a Comment