ads
News
Loading...

එක්සත් ජනපද පොලිස්කාරයෙකුට මිනිසකුගේ වටිනාකම ඩොලර් 20




මිනසෝටාහි පදිංචි 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් එදා ආවෙි  මිනියාපොලිස්හි සාප්පුවකින් සිගරටි පැකටිටුවක් මිලට ගන්න‍. මිනිහත් අනෙකුත්  මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් වගේම කොරෝනා වයිරස් වසංගතය නිසා රස්සාව අහිමිවෙචිච කෙනෙක්
ඡෝර්ඡ් සිගරටි පැකටි එක අරන් ඒ වෙනුවෙන් සාප්පුවට ගෙවනව ඩොලර් 20. අවාසනාවකට ඡෝර්ඡ් දීපු ඩොලර් 20 ව්‍යාඡ එකක්. සාප්පුව මෙික දන්වනව පොලිසියට. නමුත් මෙි කිසිවක් නොදත් ඡෝරඡ් ඊට එහායින් නවත්තල තියෙන තමන්ගෙ කාර් එකට වෙලා සිගරටිටුව උරමින් ඉන්නව. මොහොතකින් පැමිණි පොලිස් නිලධාරීන් 4 දෙනෙක් මිනිහව ඇදල කාර් එක ළග බිම පෙරළ ගන්නව‍. හේතුවක් මුකුත් නොදන්න ඡෝර්ඡ් පොලිසිය එක්ක පොර බදනව. ඒක ස්වාභාවික දෙයක්
 ලොයිඩිව කාර් එ‍‍කෙන් ඇදල පොලිසිය ගන්නකොටම අවට ඉන්න මිනිස්සු දන්නව වෙන්න යන්නෙ එචිචර හොද දෙයක් නොවෙන බව. එයාල මෙික වීඩියො කරන්න පටන් ගන්නව
බීබීසී පුවත්ඡාලයේ දාල තියෙන විඩියෝව අපට පෙන්නනව පොලිස්කාරයො දෙදෙනෙක් අල්ලාගෙන බිම පෙරලා ඇති ඡෝරඡ්ගෙ බෙල්ල මත දනහිස තියල වැරෙන් එය තද කරන පොලිස් කාරයෙක්ව. තප්පර කිහිපයකින් ඡෝර්‍ඡ් කෙදිරි ගානව ‘‘ මට හුස්ම ගන්න බෑ ‘‘ ඊට පස්සෙ ඡෝර්ඡ් මුකුත් කියන්නෙ නෑ.මිනිත්තු 8 යි තප්පර 46 කට පස්සෙ අර සුන්දර පොලිස්කාරය තමන්ගෙ දණහිස ඉවත් කරනව ලොයිඩිගෙ බෙල්ලෙන්. නමුත් ඡෝර්ඡ් නිශ්චලයි. අවට මිනිස්සු කෑගහනව. ‘‘ ඉක්මණට ඉස්පිරිතාලකෙට ගෙනියන්න ‘‘ අර ලස්සන පොලිස් කාරයො ටික ඉක්මනින්ම ඡෝර්ඡ්ව ළගම තියෙන රෝහළට ගෙනිචිචත් වැඩක් වෙන්නෙ නෑ ඒ වෙනකොටත් ඡෝර්ඡ් ෆ්ලොයිඩි කියන මිනිහ තමන්ගෙ  බිරිදට සැමියෙක් අහිමිකරමින් සිය දියණියට ආදරණිය තාත්තෙක් අහිමිකරමින් මේ ලෝකෙන් සමු අරන්.‍‍
අපිට එක ඡායාරෑපයක පෙන්නනව ඡෝේඡ්ගෙ බෙල්ල පාගන් හිටපු තැනට ඇවිත් මල් පොකුරු තියල  තමන්ගෙ ශෝකය ප්‍රකාශ කරන  මිනිස්සුන්ව
වෛරස් වසංගත නීති රීති බොහොමයක් තියෙද්දි මෙි මරණයට සුදු කලු බෙිදයකින් තොරව අද එක්සත් ඡනපදයෙ ඡනතා විරෝධතා ඇතිවෙිවි. ඒක බොහොම තීරනාත්මක විරෝධතාවයක් වෙිවි.

 සීඑන්එන් මෙහෙම කියනව
එක්සත් ඡනපදයෙ නිවියෝක් නගරාධිපති 
‘‘මෙි තමයි ඇමරිකානු සුදු වර්ගවාදයේ සාරාංශය .අපට මේ ආකාරයට ඉදිරියට යා නොහැකිය,” 
.ජෝර්ජියාවේ ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් අද සාමය ආරක්ෂා කිරීමට කැරළි මර්ධන පොලිස් භටයන් 3000 ක් ඉල්ලා සිටී
 මිනසෝටා ප්‍රාන්තයේ  ජාතික ආරක්ෂක හමුදාව විරෝධතා මැඩපැවැත්වීම සඳහා භටයන් 10,800 ක් යවයි
ධවල මන්දිරය වටා  විරෝධතා හැසිරවීමට සහාය වීම සඳහා වොෂිංටන් ඩී.සී. හි ජාතික ආරක්ෂක බලකාය සක්‍රීය කර ඇති බව ඩීසී ජාතික ආරක්ෂක බළකායේ ෆේස්බුක් වෙබ් අඩවිය සටහන් තබා තිබෙි.
.ප්‍රාන්ත 16 ක නගර 25 ක් දැනටමත් ඇඳිරි නීතිය පනවා තිබේ


උපාලිි ජයසිංහ   

කොටට ඇන්දට එහෙම නෑ  මෙතනින් කියවන්න 
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :