ads
News
Loading...

ගාල්ල සමූපකාර රෝහල මර නින්දේ


ගාල්ල සමූපකාර රෝහලේ සේවක මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය පහල මට්ටමක පවතින බව ගොසිප්ලන්තයට වාර්තා වුනා.ඔවුන් හදිසි ඇමතුමකට හෝ හරියාකාරයෙන් පිලිතුරක් නොදෙන ⁣නිසා හදිසි තත්වයන් තුල රෝගීන් මෙන්ම ප්‍රතිකාර දිනයන් දැනගන්නා කතාකරන අයද මහත් අපහසුතාවයට පත්වෙනව.මෙි ගැන බලධාරීන්ගේ අවධානය පිණිසයි.


සමාජ මාධ්‍යතුල මෙසේද පලවුනා


ගාල්ල සමූපකාර රෝහලට කෝල් එකක් ගත්තම ආන්සර් කරන ගෑණු ළමයි කතා කරන්නෙ එපා වාහෙට හොදි බෙදන්නා වගේ. එහෙමත් නැත්නම් අඩෝ, හිටපන් ඩෝ කියන තාලෙට.

කවුන්ටර් එකේ ඉන්න නෝනලා මහත්තයලා ටික ඊට එහා. මූනක් බලන්නෑ. මූනෙ ලේ කඳුළක් නෑ. හිනාව කියන එක අඳුරන්නෑ. ඇඳන් ඉන්න සාරිනම් හැඩයි ලස්සනයි. ඒත් ඒවා ඇඳන් ඉන්නෙ එම්බාම් කරපු මල මිනී ටිකක්. ආයුබෝවන් කියලා අපි කිව්වත් එයාලගෙන් නෝ රිප්ලයි.

මේ මේ ගෑණු ළමයි "පොරමේනියා"රෝගෙන් පෙලෙනවා, නැත්නම් ඉතින් බලපිටියෙ රොසලින් අක්ක චීත්තෙ උස්සගෙන පොර ටෝක් දෙන තාලෙට කතා කරන්නෑ නොවැ.

අපි දොස්තර කෙනෙක් ගැන, ඒ දොස්තර ඉන්න ටයිම් එක අහන්නෙ ඒ දොස්තරගෙන් පින⁣ට බෙහෙත් ගන්න නෙමෙයි කියලා මේ සමූපකාරෙ ෆෝන් වල ඉන්න ගෑණු ළමයි සෙට් එකම දන්නේ නැති හැඩයි.

මේ ගැණූ ළමයි සෙට් එක ගාල්ලේ මාළු මාර්කට් එකේ මාළු විකුණන්න නම් සෙට් වෙයි මං හිතන්නේ. 🙏

උපුටා ගැනීමක සංස්කරණයකි.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :