ads
News
Loading...

බුලත්සිංහල මාර්ග වතුරෙන් වැහෙයි


 
කලක සිට බුලත්සිංහල මාර්ගයෙහි පවතින ජලගැල්ම තවමත් බැහැල නැති නිසාම ප්‍රදේශ වාසීන් මහත් අසීරුතා රැසකට පත්ව ඇති.කාලාන්තරයක් තිස්සේ වැසි අවස්ථාවලී බැස නොයන ජලය නිසා ගම්මුන්ගේ එදිනෙදා ජීවිතවල වැඩකටයුතු අකර්මණ්‍ය වෙලා.

මෙි පිලිබද අදහස් දක්වක තේලිස් මහතා,
මෙි ප්‍රශ්නය අද ඊයෙක එකක් නෙවෙි පාර හදන්න ගන්නව හදනව කැඩෙනව ස්ථිර නෑ.මෙි බෝක්කු ව උඩින් වතුර නොගිය වැහි කාලයක් නෑ.ප්‍රදේශයේ දේශපාලකයො ඉන්නව වැඩක් නෑ.එනපාර ඡන්දයට එන්නකො මහත්තයො.අපි පෙන්වන්නම් හරිය"
කෙසේ වෙතත් වයස්ගත පුද්ගලයන් අසනීප අවස්ථාවක යතුරු පැදිවලින් රැගෙන යාම මෙම මාර්ගයේ ඉතා අවධානම් වන අවස්ථ නිසා හදිසි අවස්ථා වල ඔවුන් නොවිදිනා දුක් විදිනව.බලධාරීන් සෙි ගැන අවධානය යොමුකරනතුරා ගොසිප්ලන්තය අවධානයෙන් සිටිනවා.
Share on Google Plus

About admin

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments :